2021-11-30 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (29) දින වාසවිලාන්, සීලාවතුරේ සහ මන්නාරම ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 75 යුද ටැංකි සදහා භාවිතා කරන පතුරමි 02, දේශිය නිෂ්පාදිත අවි 01ක් සහ අත්බෝම්බ 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල