2021-11-17 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (15) දින පරාක්රමපුර , ඇතාවැටුණුවැව සහ මාන්කුලම් යන ප්රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනිඅවි 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 02 සොයාගෙන ඇත. භාෂාව සිංහල