2021-11-04 උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (04) දින තවුසියකුලම්, සහ මල්ලාවි යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල