Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-09-30

2021-09-30

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (29) දින නැගෙනහිර ප්‍රදේශයේ තිබී දේශීයව නිෂ්පාදිත අවි 01 ක් සොයාගෙන ඇත.

සිංහල