Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-09-28

2021-09-28

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (27) දින පලාලි සහ වැල්වටිතුරේ යන ප්‍රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 12 ක්, එම්පිඑම්ජී පතරොම් 02 ක් සහ මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

බටහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (27) දින බටහිර ප්‍රදේශයේ තිබී පිස්තෝල 01 ක් සොයාගෙන ඇත.

සිංහල