2021-09-15
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (14) දින පලාලි සහ ජයපුරම් යන ප්රදේශවල වල තිබී භාවිතයට නුසුදුසු ටී-56 අවියේ බදෙහි කොටස් 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 සොයාගෙන ඇත.
නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (14) දින අම්පාර ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
සිංහල