Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd August 2021 17:09:33 Hours

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ සිදුකල ප්‍රථම සංචාරය

1. ආරක්‍ෂක හමුදා මුලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන දොරටුව අභියස සිට අශ්වාහරෝහකයින් සහ පෙරගමන් රථ පෙරටුකරගත් සම්ප්‍රදායානුකූල රථ පෙරහැරකින් අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවාගෙන යාම.

2. යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් පිළිගැනීම සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා ආරාධනා කිරීම.

3. අතිගරු ජනාධිපතිතුමන් විශේෂ පිඨිකාව මත සිට, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබු හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම.

4. යුද්ධ හමුදා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් අතිගරු ජනාධිපතිතුමන් වෙත හඳුන්වාදීම සහ සමුහ ඡායාරූපයකට පෙනි සිටිම.

5. ‘Towards a Dazzling Future; Air Mobile Brigade 2021-2026’ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව.

6. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම.

7. යුද්ධ හමුදා මුලස්ථානයේ නව ක්‍රියාන්විත මැදිරිය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කිරීම.

8. යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු මානුෂීය මෙහෙයුමේදී කරන ලද දායකත්වය වෙනුවෙන් නිර්මාණය කර ප්‍රදර්ශනාත්මකව තබා ඇති ප්‍රතිමුර්තින් අතිගරු ජනාධිපතිතුමන් විසින් නිරික්‍ෂණය කිරීම.

9. නව ක්‍රියාන්විත මැදිරිය නිරීක්‍ෂණය කිරීම.

10. නව ක්‍රියාන්විත මැදිරියේදී නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවට සම්බන්ධවීම.

11. මෙම සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් තැබීම.