2021-06-25
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින කනගරායන්කුලම් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 බෝම්බ 05 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ මල්ටි බැරල් රොකට් විදිනයන් සදහා භාවිතා කරන පතරොම් 01ක් සොයාගෙන ඇත.
සිංහල