2021-06-23 උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (22) දින පලාලි සහ හොරොව්පතාන යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 130 බෝම්බ 01 ක්, ගුවන් යානා ප්‍රහාරක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල