2021-06-21 උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (20) දින තේවිපුරම් සහ ආනන්තපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ආර්පිජී බෝම්බ 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල