Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2021 13:40:11 Hours

වත්මන් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූල්‍ය ක්‍රියා පටිපාටි පිළිබඳ ආරක්‍ෂක සේනා මූලස්ථාන දැනුවත් කරයි

වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂගේ මෙහෙයවීම හා අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථාන මට්ටමින් භාණ්ඩාගර 127 පරික්‍ෂාවන් සිදුකිරීම පිළිබද සහ වත්කම් කළමානාකරණ අධ්‍යක්‍ෂ මණඩලයට අයත් විෂයන් පිළිබඳ නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරිමේ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය. Buy Kicks | NIKE HOMME