උතුර : යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (7) දින කුන්චිකුලම් ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මිමී 130 කාලතුවක්කු උණ්ඩයේ කොටස් 5 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩයේ කොටස් 1 ක්, මිමී 120 මෝටාර් බෝම්බයක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පිජි බෝම්බ 2 ක් හා පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.Mysneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ
සිංහල