21st June 2020 07:41:01 Hours
ප්‍රශංසනීය සේවයට දිරීගැන්වීමක් ලබාදෙමින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 71 දෙනෙකු ඊළඟ නිලයට උසස් කළ බව හමුදා ලේකම් කාර්යාලය සිකුරාදා (19) දින උදෑසන නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඒ අනුව, 2020 ජූනි මස 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල්වරුන් 41 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 30 දෙනෙකු කර්නල් නිලයටත් මෙලෙස උසස් කරන ලදී.
අභිනවයෙන් උසස්වීම් ලැබූ සියලුම නිලධාරීන්ට සුබපැතුම් එක් කළ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතිගරු ජනාධිපතිතුමන්ට සහ ආරක්ෂක අමාත්‍යාංශයට සිය කෘතඥතාවය පුද කළ අතර මෙලෙස උසස්වීම් ලබාදීම චිත්ත ධෛර්යය සහ රාජකාරි සඳහා ඇති කැපවීම දිරීගන්වනු ඇතැයි පැවසීය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සෘජු මැදිහත්වීමෙන් පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 29 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 51 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 95 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර්වරුන් 138 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර ඇත.
එසේම, නිත්‍ය බලසේනාවේ සෙසුනිලයන් 14,617 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සෙසුනිලයින් 1785 ක් පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇත.
අභිනවයෙන් උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ:
කර්නල් සිට බ්‍රිගේඩියර් නිලය දක්වා
කර්නල් එස්.පී.ඒ.එම් ප්‍රේමරත්න යුඑස්පී
කර්නල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යුඑස්පී පීඑස්සී
කර්නල් ජි.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටිඕ
කර්නල් ජි.ඩි.ආර්.යු.කේ. ගල්හේනගේ
කර්නල් එක්.එම්.එස්. කුමාර
කර්නල් ඕ.එම්.ඩි. ගුණසිංහ
කර්නල් ඩි.ඒ. අමරසේකර යුඑස්පී
කර්නල් එස්.ඒ. පතිරණ ආර්එස්පී
කර්නල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී පීඑස්සී
කර්නල් එම්. මායාදුන්න ආර්එස්පී යුඑස්පී
කර්නල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී
කර්නල් ටී.සී.කේ. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
කර්නල් යූ.කේ.ඩි.ඩි.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී
කර්නල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
කර්නල් පී.ආර්. පතිරවිතාන පීඑස්සී
කර්නල් ඩබ්ලිව්.එස්.කේ. ලියනවඩුගේ ආර්එස්පී
කර්නල් ඩි.එන්.ජේ. ප්‍රනාන්දු ආර්එස්පී යුඑස්පී
කර්නල් ටි.එම්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී
කර්නල් කේ.ඒ.එන්. රසික කුමාර පීඑස්සී
කර්නල් ආර්.එම්.පී.එස්.බී. රත්නායක
කර්නල් එස්.ඩි. උදයසේන ආර්එස්පී
කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යුඑස්පී
කර්නල් ඩබ්ලිව්.පී. කාරියවසම්
කර්නල් ඒ.එම්.සී.පී. විජේරත්න ආර්ඩබ්ලිපී ආර්එස්පී පීඑස්සී
කර්නල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී පීඑස්සී
කර්නල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී
කර්නල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී
කර්නල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්ඩබ්ලිව්පී යුඑස්පී
කර්නල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යුඑස්පී පීඑස්සී
කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර්. පාලම්කුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
කර්නල් ඩි.ඒ.කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
කර්නල් ඒ.එස්.එම්. ෆාරිස් යුඑස්පී
කර්නල් ඩබ්ලිව්.එම්.එච්.ඊ. රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී
කර්නල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී
කර්නල් ඩබ්ලිව්.ඩි.එම්. කුමාරසිංහ ආර්ඩබ්ලිපී
කර්නල් එල්.ඒ.ජේ.එල්.බී. උඩුඕවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
කර්නල් කේ.එල්.එස්.එස්. ලියනගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
කර්නල් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී
කර්නල් ජේ.පී. විතානආරච්චි ආර්ඩබ්ලිව්පී යුඑස්පී
කර්නල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
කර්නල් ආර්.එම්.එම්. මොණරාගල යුඑස්පී
ලුතිනන් කර්නල් සිට කර්නල් දක්වා
ලුතිනන් කර්නල් එස්.පී. මල්වරගේ ආර්එස්පී යුඑස්පී අයිජි - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
ලුතිනන් කර්නල් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යුඑස්පී - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
ලුතිනන් කර්නල් එල්.ඩි. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් ටී.එන්.කේ. පෙරේරා - ශ්‍රී ලංකා පාබල හමුදාව
ලුතිනන් කරන්ල් පී.ආර්. සමරවීර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
ලුතිනන් කර්නල් කේ.ඒ.එස්.කේ. සිරිවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී - ශ්‍රී ලංකා සිංහ රෙජිමේනතුව
ලුතිනන් කර්නල් ඒ.එච්.කේ. විජේගුණවර්ධන ආර්එස්පී - ශ්‍රී ලංකා පාබල හමුදාව
ලුතිනන් කර්නල් එම්.එස්.සී. පීරිස් ආර්එස්පී යුඑස්පී - ගජබා රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් කේ.වී.අයි.එල්. ජයවීර යුඑස්පී - කමාන්ඩෝ රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී - විජයබාහු පාබල රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් එස්.ආර්.එම්.එල්.පී. සමරනායක යුඑස්පී - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් පී.එන්. වික්‍රමසිංහ - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් එම්.පී.කේ.එල්. අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - විශේෂ බලකාය
ලුතිනන් කර්නල් ජි.එස්.කේ පෙරේරා ආර්එස්පී - කමාන්ඩෝ රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් එන්.එස්.එස්. ඩයස් ආර්එස්පී - ගජබා රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් අයි.එන්. කන්දනආරච්චි ආර්එස්පී - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් එම්.එච්.ඊ.සී. විජේසේන යුඑස්පී - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
ලුතිනන් කර්නල් ඩි.ආර්.එස්.ඒ. ජයමාන්න ආර්එස්පී යුඑස්පී - ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය
ලුතිනන් කර්නල් ටී.එම්.එස්.ජේ. තෙන්නකොන් ආර්එස්පී - ශ්‍රී ලංකා පාබල හමුදාව
ලුතිනන් කර්නල් ඩි.කේ.ආර්.එන්. සිල්වා ආර්ඩබ්ලිව්පී යුඑස්පී පීඑස්සී - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
ලුතිනන් කර්නල් ජි.ඩි.ජේ.සී. ප්‍රේමතිලක යුඑස්පී පීඑස්සී - ශ්‍රී ලංකා පාබල හමුදාව
ලුතිනන් කර්නල් කේ.ජි.එම්.එන්. සෙනෙවිරත්න යුඑස්පී - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
ලුතිනන් කර්නල් ආර්.එම්.එස්.පී. රත්නායක යුඑස්පී පීඑස්සී අයිජි - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
ලුතිනන් කර්නල් කේ.එම්.ජි. බණ්ඩාරනායක යුඑස්පී පීඑස්සී - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් ඒ.එස්.පී. ජයම්පති යුඑස්පී - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් ඩි.කේ.ආර්.පෙරේරා - ගැමුණු හේවා බලකාය
ලුතිනන් කර්නල් කේ.ජි.යු.ටී. ජයසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
ලුතිනන් කර්නල් ඩි.එස්. ජයවර්ධන ආර්එස්පී - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් කේ.එල්.අයි. කරුණානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී - විජයබාහු පාබල රෙජිමේන්තුව
ලුතිනන් කර්නල් කේ.පී.පී. කරුණානායක - ගැමුණු හේවා බලකාය affiliate link trace | Air Jordan Release Dates Calendar