Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ඔරුපැදීමේ සමස්ත ශූරතාව යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගනී

‘ආරක්‍ෂක සේවා ඔරු පැදීමේ ශූරතාවය 2020’ පෙබරවාරි මස 28 සිට මාර්තු මස 2 දින දක්වා දියවන්නා වැවේ දී පැවති අතර යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් පිරිමි හා කාන්තා ඛාණ්ඩයන් දෙකේම සමස්ත ශූරතාවය දිනා ගත්හ.

මෙම ශූරතා තරඟාවලියේ පිරිමි ඛාණ්ඩයේ යුද්ධ හමුදා ඔරු පදින්නන් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් සහ කාන්තා ඛාණ්ඩයේ ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත්වූහ. latest jordan Sneakers | Autres