19 වන ජාතික දුනු විදීමේ තරඟාවලිය නොවැම්බර් මස 1 සහ 2 දිනයන්හි ටොරින්ටන් ක්රීඩා පිටියේදී පැවැති අතර තරඟාවලිය සඳහා යුද්ධ හමුදා ක්රීඩකයින් ද සහභාගී වූහ.
තරඟාවලියේ සමස්ත ශූරතාවය ඇතුළුව යුද්ධ හමුදා ක්රීඩකයින් පහත දැක්වෙන ස්ථාන සහ පදක්කම් දිනාගත්හ.
කෝප්රල් ඩබ්ලිව්.ටී.එම්. සිල්වා - මීටර් 70 (කාන්තා ඉසව්ව) ජාතික ශුරතාවය - රන් පදක්කම
කෝප්රල් ඒ.එස්.එස්. වසන්ත - මීටර් 50 (පිරිමි ඉසව්ව) ජාතික ශුරතාවය - රන් පදක්කම
රිදී පදක්කම්
මීටර් 70 කණ්ඩායම් ඉසව්ව
ලෝකඩ පදක්කම්
මීටර් 70 පිරිමි ඉසව්ව
මීටර් 70 යුගල ඉසව්ව
මීටර් 50 compound යුගල ඉසව්ව Sports brands | Buy online Sneaker for Men