Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2019 13:25:19 Hours

තේක්ක රක්‍ෂිතයේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පොලිසිය සහ වන රක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් සමඟ එක්ව මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුකන, හොරොම්බුව ප්‍රදේශයේ තේක්ක රක්‍ෂිතයක පසුගිය බ්‍රහස්පතින්දා (06) දින සන්ධ්‍යාවේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය.

යම් කිසි පාර්ශවයක් විසින් තේක්ක රක්‍ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කරන අතර කෙසේ වෙතත්, යුද්ධ හමුදා සාමාජිකයින් අනෙකුත් අයගේ සහයෝගය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. Authentic Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers