25th July 2018 16:10:59 Hours
බදුල්ල දිස්ත්‍රික්කයේ වත්තේගම, නුග හන්දියේ නිවාසවලට කඩා වැටුණු විශාල ගසක් කපා ඉවත් කිරීම සඳහා බදාදා (18) දින 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භට පිරිස් විසින් සහයෝගය ලබාදෙනු ලැබීය.
මෙම ගස කඩා වැටීම හේතුවෙන් එම නිවාසවලට හානි සිදුවී ඇති අතර, එම පවුල්වල සාමාජිකයින්ගේ ද සහයෝගය ඇතිව ගස කපා ඉවත් කරනු ලැබීය.
මෙම ගස කපා ඉවත් කිරීමේ කටයුුතු සඳහා 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.ඒ.ඒ. විජේසුරිය ගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී.jordan release date | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092