18-03-2018
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (17) දින පෙරියමඩු ප්රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 18 ක් සහ මිමි 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර භට පිරිස් විසින් එදිනම (17) අක්කරායන්කුලම් ප්රදේශයේ තිබී මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
latest Nike release | Nike Air Max 270
සිංහල