Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2017 18:55:45 Hours

තුර්කි තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කේමාල් කරම්න් අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේ දී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ තුර්කි හමුදා තනාපති කාර්යාල ආරක්ෂක උපදේශක අතර ද්වීපාර්ශවික සහ අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, වර්තමාන ආරක්ෂක තත්ත්වයන් සහ ද්විපාර්ශීය වශයෙන් වැදගත් හමුදාමය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

jordan Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival