03rd June 2017 22:29:44 Hours
ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වය (USPACOM) එක්ව සංවිධානය කරන ලැබු ‘Multinational Communication Interoperability Programme’ (MCIP), 3 වන වැඩමුළුව සිකුරාදා (02) දින සන්ධ්‍යාවේ කොළඹ හිල්ටන් හොටලයේ දී අවසන් විය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ පුර්ණ අනුමැතිය මත පැවති මෙම වැඩමුළුවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභගි වු අතර, දින 5 ක් පුරා පැවති මෙම වැඩමුළුව සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා නිලධාරින් 39 දෙනෙකු ඇතුළු නියෝජිතයින් 50 දෙනෙකු සහභාගි වුහ.
buy footwear | adidas garwen spezial white shoes - New In Shoes for Men