14-03-2017
උතුර: හමුදා භටපිරිස් විසින් සඳුදා (13) දින විතවහවිල්ලුව සහ පෙරියමඩු යන ප්රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 28 ක් සොයාගෙන ඇත.
මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (13) ඉරණපලෙයි ප්රදේශයේ තිබී මිමී 60 මෝටාර් උණ්ඩ 05 ක්, අත් බෝම්බ 02 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (13) මාවාඩිවෙම්බු ප්රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 28 ක් සොයාගෙන ඇත.
affiliate link trace | Nike Off-White
සිංහල