07-03-2017
උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් සදුදා (6) දින මල්මඩුව සහ පුතුවේලි යන ප්රදේශවල තිබී මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (6) විතවහවිල්ලුව සහ විලතිකුලම් යන ප්රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 27 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර:ලද තොරතුරක් මත, මුතුර් පොලිසීය විසින් එදිනම (6) දින සාම්පුර් ප්රිදේශයේ තිබී ගිනිඅවියක කොටස් කිහිපයක් සොයාගෙන ඇත.
Best jordan Sneakers | Patike
සිංහල