ලොන්ඩන් පෙදෙසේ දි ඉරිදා (22) දින සවස පැවැත්වු 2016/2017 ඩයලොග් රග්බි තරඟාවලියෙදි ලකුණු 24 ට 20ක් ලෙස යුද හමුදා රග්බි ක්රිඩකයන් CR & FC කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්රහනය කිරිමට සමත් විය.
තරඟවලියෙහි දෙවන වටයේ දි ලකුණු 24 ට 20 ක් ලබා යුද හමුදා කණ්ඩායම CR&FC කණ්ඩායම අභිභවා විශිෂ්ඨ ජයග්රහනයක් ලොන්ඩන් පෙදෙසේ ක්රිඩාපිටියෙදි (22) දින සවස අත් කර ගැනිමට සමත් විය.
මෙහිදි යුද හමුදා කණ්ඩායම ගෝල 3 ක් හා දඩුවම් පහරක් තමන් සතු කරගත් අතර, පරාජිත CR & FC කණ්ඩායම ගෝල 2 ක් හා දඩුවම් පහර 2 ක් හිමි කර ගැනිමට සමත් විය.
ලකුණු සටහන පහත පරිදි වේ.
යුද හමුදා කණ්ඩායම : 24(14)
උත්සහයන් : අශෝක ජයලාල් (2), සම්පත් රෝස
පරිවර්තනයන් : ගයාන් සලින්ද (1)
දඩුවම් පහර : ගයාන් සලින්ද (1)
affiliate link trace | Nike nike dunk high supreme polka dot background , Gov