29th November 2016 17:32:02 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කතරගම, ගෝතමීගම ඇළ සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සෙනසුරාදා (26) දින පවත්වන ලදි.
එම ඒකකයේ අණදෙන නිලධාරීගේ මඟපෙන්විම යටතේ ඒ සඳහා සෙසු නිලයින් 25 ක් සහභාගි වූහ.
Running Sneakers Store | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf