Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st September 2016 20:07:11 Hours
යුද හමුදාවේ මඟපෙන්වීමෙන් අඩුආදායම්ලාභී පවුල්වෙත මීමැසි පෙට්ටි
මුලන්කාවිල් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවිමේ අරමුණින් 661 වන බලසේනාවේ භට පිරිස් විසින් පසුගිය සඳුදා (19) දින ඔවුන් හට නව ස්වයං රැකියාවක් ලෙස මීමැසි පාලනය සිදු කිරීම හඳුන්වාදුන් අතර, එම සත්කාරය වෙනුවෙන් කොළඹ ෆිලික්ස් මල්ලවාරච්චි පියතුමා විසින් යුද හමුදාව වෙත සිය ස්තුතිය ද පුද කළහ. මෙම ව්‍යාපෘතිය යටතේ පුනරින් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 15 වෙත මීමැසි පෙට්ටි බෙදාදීම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ 66 වන සේනාංක මුලස්ථාන සංචාරය නිමිත්තෙන් සිදු කරන ලදි. මෙම මීමැසි පෙට්ටි නිර්මාණය කිරීම සඳහා ෆිලික්ස් මල්ලවාරච්චි පියතුමා විසින් අනුග්‍රහය දැරූ අතර, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උරදුන් 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කිත්සිරි ඒකනායකගේ සම්බන්ධීකරණයෙන් ඒවා බෙදාදීම සිදු කෙරිනි.
trace affiliate link
|
adidas Yeezy Boost 700 , Ietp