Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2016 14:16:23 Hours

23 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

12 වන සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් පසුගිය සිකුරාදා (16) දින කතරගම, කිරිවෙහෙර අවට සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක නිරත විය. තවද මෙම වැඩසටහන ජාත්‍යන්තර සිංහ සමාජයට වසර 100 ක් සපිරිම නිමිත්තෙන් පවත්වනු ලැබිය. සිංහ සමාජයේ සාමාජිකයින් සහ බැතිමතුන් සමඟ මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා භට පිරිස් ද එක්ව සිටියහ.Sports brands | Nike Shoes, Sneakers & Accessories