Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st September 2016 14:12:13 Hours
නික්ම යන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙත ආචාර
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 5 වන ආඥාපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්න එම ධූරයෙන් සමුගැනීම සංකේතවත් කරමින් ඔහු වෙත පසුගිය දා එම පරිශ්‍රයේ දී 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමන ලදි. මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්න මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති තනතුරෙන් නික්මයාමෙන් අනතුරුව යුද හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරි කරනු ලැබේ. එහිදි නික්ම යන ආඥාපති විසින් එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සියලු නිලයින් ඇමතු අතර, ඔවුන් තමා වෙත ලබාදුන් සහයෝගය පිළිබඳ ස්තුතිය ද පුද කළහ. මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සහ සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, 111, 112, 121 සහ 122 බලසේනාහි බලසේනාධිපතිවරුන්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන් මෙන්ම අනෙකුත් නිලධාරීන් ද සහභාගි වූහ.
affiliate link trace
|
Nike sneakers