Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th September 2016 13:08:18 Hours
‘ජීවත්වීමේ කලාව’ පිළිබඳ වැඩමුළුව ආසේමු බටහිරට
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජීවත්වීමේ කලාව පිළිබඳ පදනම සමග සහයෝගයෙන් සැප්තැම්බර් මස 01 සිට 05 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් වෙනුවෙන් ‘ජීවත්වීමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි. දින පහක් පුරා පැවති මෙම වැඩමුළුව යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම මත යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබීය. එම වැඩමුළුව මෙහෙයවිම ඉන්දියාවෙන් පැමිණි උපදේශකවරයෙකු වන ක්‍රිෂ්නන් ගෝපාල් මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි ජීවිත්වීමේ කලාව පිළිබඳ පදනමේ ලංකා ජයසේකර මහතා විසින් සිදුකෙරිනි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි රාජකාරී නියුතු නිලධාරීන් හත් දෙනකු සහ සෙසු නිලයින් 24 දෙනෙකු මේ සඳහා සහභාගි වූ අතර, ඔවුනට මෙහිදී යෝග ඉරියව් ආශ්වාස ප්රාශ්වාස ක්‍රම පිළිබඳව මූලික දැනුම ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය.
affiliate link trace
|
adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today