Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th September 2016 16:38:28 Hours
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ආචාරය
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය සහ යුද හමුදා මූලස්ථාන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධූරය හොඹවා සිකුරාදා (2) සිය යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත සඳුදා (5) දින හමුදා ආචාර පිරිනමනු ලැබීය. එදින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයට පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී පිළිගැනීම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යාස්ථාන සේනාවිධායක විසින් සිදුකරන ලදි. අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිම සිදු කෙරිනි. එම අවස්ථාව සිහිගන්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය. එහිදි නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සෑම නිලධාරියෙකු සමගම කතාබහා කළ අතරම එම අවස්ථාවට සහභාගි වූ සෙසු නිලයින් නිළයින් සමග සුහඳ පිළිසදරක ද නිරත විය.
latest Nike release
|
『アディダス』に分類された記事一覧