Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th September 2016 21:41:05 Hours
613 බලසේනාවේ භ පිරිස් හට නව මුළුතැන්ගෙයක්
613 බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරනු ලබන මුළුතැන්ගෙය සහ ගබඩා කාමරය එහි බලසේනාධිපති කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ඒ විජේසූරිය විසින් සිකුරාදා (02) දින සුභ මොහොතින් විවෘත කරනු ලැබීය. මෙය 613 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් හි ආහාර පාන සැකසීමේ ගණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා සිදු කරන ලද ඉදිකිරීමක් වන අතර, එම ඉදිකිරීම් කටයුතු හම බලසේනාවේම භට පිරිස් විසින්ම සිදු කරන ලදී. මෙම විවෘත කිරීම අතරතුර දී බලසේනාධිපතිවරයා විසින් මේ සඳහා දායකත්වය ලබා දුන් 613 වන බලසේනාවේ සියලුම භට පිරිස් ඇගයීමට ලක් කරන ලදී. බලසේනාධිපතිතුමා, නිලධාරීන්, කොම්ෂන් නොලත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, මෙම උත්සවය අවසානයේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.
Running Sneakers Store
|
Sneakers