Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th August 2016 18:56:13 Hours
අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරෙයි
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අනුමැතිය මත යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ පුර්ණ අධික්ෂණය යටතේ මහජන බැංකුව දියතලාව ශාඛාව විසින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ඊ බැංකු කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (25) දින පවත්වන ලදි. මෙම වැඩසටහනේ ආරාධිත දේශනය ස්වේච්ජා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එස්.බි. කොහොන විසින් සිදු කළහ. මෙහිදි මහජන බැංකු නියෝජිත කපිල විජේරත්න මහතා විසින් මහජන බැංකු ගිණුම්පත් හිමියන්ට විද්‍යුත් ගිණුම් ක්‍රමය හඳුන්වාදීම හා සහනදායි පොලී අනුපාතයක් මත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමේ සිදු කෙරිනි. එසේම මහජන බැංකුව සමග මූල්‍යමය ගනුදෙනු කරන යුද හමුදා සාමාජිකයින් හට හිමිවන විශේෂ ප්‍රතිලාභ පිළිබඳව ද ඔහු තවදුරටත් පැහැදිලි කළහ. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 100 දෙනෙක් සහභාගි වූහ.
buy shoes
|
FASHION NEWS