Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd August 2016 16:54:40 Hours
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද හමුදාපති හමුවේ
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලා අංක 56 හදාරන නියෝජිතයින් 17 දෙනෙකු සිය විෂය නිර්දේශයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (22) උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් පි. ගෝපාලන් ප්රමුඛ මෙම සංචාරක නියෝජිත පිරිස ඉන්දීය ආරක්ෂක විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දීය යුද හමුදා, ඉන්දීය නාවික හමුදා, ඉන්දීය ගුවන් හමුදා, ඉන්දීය විගණන සහ ගිණුම් සේවය, ඉන්දීය පොලිස් සේවය, නේපාලය යුද හමුදා, සෞදි අරාබි ගුවන් හමුදා, කටාර් යුද හමුදා සහ බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත විය. මෙම සුහද සාකච්ජාවෙන් අනතුරුව යුද හමුදාපති සහ ඉන්දීය යුද හමුදා, ඉන්දීය ගුවන් හමුදා සහ ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. යුද හමුදා මුලස්ථානයේ පැවති මෙම සාකච්ජාවේ දී යුද හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය භාරය පිළිබඳ එම සංචාරක පිරිස දැනුවත් කිරිමේ අරමුණින් ඉදිරිපත් කිරිමක් ද සිදු කරන ලදි.
spy offers
|
Nike Air Max 270