Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
16th August 2016 19:55:05 Hours
පුර්ණාබාධිත රණවිරුවන් නිවාඩු නිකේතනයේ සංචාරයක
යුද හමුදාපතිගේ සංකල්පයක් මත පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් ඒ යටතේ වන රණවිරු සෙවන, අභිමංසල I, II, III හා අත්තිඩිය මිහිඳු සෙත් මැඳුර යන සුවසහන මධ්‍යස්ථානවල සිටන පුර්ණාබාධිත රණවිරුවන් 30 දෙනෙකු හට අගෝස්තු මස 10 වන දින කුකුලේගඟ නිවාඩු නිකේතනයෙහි දිනක් ගතකිරීම සඳහා අවස්ථාව උදා කරදෙන ලදි. සියලුම ආබාධිත රණවිරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය වෙත වගකීම් පැවරි ඇති අතර, ඒ අනුව ක්‍රියාකරමින් විවිධ විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ විනෝදාත්මක ක්‍රීඩා සමගින් කුකුලේගඟ ලයාලේෂර් නිවාඩු නිකේතනයේ දිනක් ගතකිරීම සඳහා මෙම රණවිරුවන් වෙත අවස්ථාව සලසාදෙනු ලැබීය. එහිදි මෙම රණවිරුවන් වෙත බොට්ටු සවාරි, වායු පිස්තෝල වෙඩි තැබීම, දුනු විදීම ආදි විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව උදාවිය. තවද, එදින සන්ද්‍යාවේ පැවැති සජිවී සංගීත සැඳැව මගින් ද ඔවුන්ට මහත් සතුටක් ගෙන ඒමට හැකියාව ලැබුණි. වෛද්‍ය සහ පරිපාලන කණ්ඩායමක් ද මෙම පිරිස සමඟ එක්ව සිටියහ.
Running sneakers
|
Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD