Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th August 2016 20:36:52 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සෙසු නිල ඉංග්‍රීසි භාෂා පාඨමාලාව අවසන් වේ
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් තුල ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මුලික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පැවැත් වූ සෙසු නිල ඉංග්‍රීසි භාෂා පාඨමාලාව පසුගිය ඉරිදා (07) දින අවසන් විය. නොකඩවා 4 වන වරටත් සංවිධානය කළ මාස 4 ක් පුරා පැවැති මෙම ඉංග්‍රීසි භාෂා පාඨමාලාව මැයි මස 02 වන දින ආරම්භ කළ අතර, ඒ සඳහා සෙසු නිලයින් 30 දෙනෙක් සහභාගි විය. මෙහි සමාප්ති උළලේ දී ඔවුන් වෙත සහතික පත් පිරිනැමිම ද සිදු කෙරිනි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.ඒ. කරුණාසේකර විසින් පාඨමාලාවේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත් අයවලුන් වෙත සහතික පත් ප්‍රදානය කළ අතර, එහිදි සෙසු නිලයින්ගේ හැකියාවන් අගය කරමින් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන් දිරිගැන්වීමක් ද සිදු කළහ. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් මෙන්ම මාණ්ඩලික නිලධාරීන් ද මෙම උත්සව අවස්ථාව සඳහා එක්ව සිටියහ. එම ජයග්‍රහකයින් පිළිබඳ පහතින් දැක්වේ. ප්‍රථම ස්ථානය :- ආධුනික කාන්තා සෙබල ඩි.එම්.පී.එම්. දසනායක - 6 (සෙව්) ශ්‍රීලයුකාබ දෙවන ස්ථානය :- සාමාන්‍ය සෙබල ඩි.එම්.එන්.සී. දිසානායක - 4 ශ්‍රීලයුසේබ තෙවන ස්ථානය :- සාමාන්‍ය සෙබල එච්.ඒ.ටි.පි. චතුරංග - 5 ශ්‍රීලයුපොහේබ
Nike shoes
|
Nike - Shoes & Sportswear Clothing