Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th August 2016 15:26:33 Hours
විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් වන්නි නවෝත්පාදන - 2016 අනුරාධපුර දී
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ යුද හමුදා සහ රජරට විශ්ව විද්‍යාලය මෙන්ම ප්‍රදේශයේ පාසල්වල නවෝත්පාදන හැකියාවන් විදහා දක්වමින් සංවිධානය කරනු ලැබූ වන්නි නවෝත්පාදන - 2016 ජුලි මස 29 වන දින සිට 31 දින දක්වා අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය. යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ මෙම ව්‍යාපෘතියෙහි වන්නි භටපිරිස්හි අධ්‍යාපන, තාක්ෂණික, යාන්ත්‍රික, කලා, සංස්කෘතික මෙන්ම විද්‍යාත්මක නවෝත්පානදයන් කෙරෙහි සැගවුනු දක්ෂතාවන් නැරඹීම සඳහා දහසකට අධික ජනකායක් එම ස්ථානය වෙත පැමිණියහ. එම ප්‍රදර්ශණයෙහි ප්‍රථම දින (29) ප්‍රධාන ආරාදිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි වූ අතර, කළමණාකරන, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ මෙන්ම සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මුල්‍ය හා කළනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී.යූ රාජපක්ෂ සහ ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ පිළිවෙලින් ජූලි මස 30 සහ 31 ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය. මේ සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ බලඇණි යටතේ රාජකාරී නියුතු භට පිරිස් රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ප්‍රදේශයේ පාසල් සිසුන් බොහෝ පිරිසක් සහභාගි වූහ. හමුදා සාමාජිකයින්ගේ සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු සියලුම සිසුන්ගේ සහභාගීත්වයෙන් ‘වන්නි සිත් රූ’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් ද දින තුනක් පුරාවට මෙම ස්ථානයේ පැවැත්විය. මෙහිදි ඒ සඳහා සහභාගි වූ සිසුන් හට ළමා ආරක්ෂණ සහ ලිංගික අපයෝජනයන්, මත්ද්‍රව්‍ය නිවාරණය, රථ වාහන අනතුරු සහ වකුගඩු රෝග යන තේමාවන් යටතේ චිත්‍ර නිර්මාණය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දු විසින් ආරාධිතයින් පිළිගෙන මෙම ප්‍රදර්ශනය පිළිබඳ හැදින්විමක් ද සිදුකලහ. සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දායක විය. පාසල් සිසුන් සහ සිවිල් වැසියන් විශාල පරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹිම සඳහා එක්ව සිටියහ.
Asics shoes
|
Nike for Men