Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st August 2016 15:24:13 Hours
එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පුහුණු පාඨමාලාව අවසන් වේ
කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලේ දි ජුලි මස 11 සිට 27 දක්වා පැවති එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පුහුණු පාඨමාලාවේ සමාප්ති උළෙල බදාදා (27) දින එම පාසලේ දී පවත්වන ලදි. එම පාඨමාලාව තුල දී සාමසාධක මෙහෙයුම් පිළිබඳ ඉදිරිපත් කිරීම්, සමුහ සාකච්ඡා, සාමසාධක මෙහෙයුම් තුල දී වැදගත්වන කරුණු, හමුදා මාණ්ඩලික සැලසුම් අභ්‍යාස සහ යුද හමුදා මට්ටමේ ඒකාබද්ධ මාණ්ඩලික අභ්‍යාස කටයුතු සිදු කරන ලදි. ශ්‍රී ලංකා යුද හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු දේශීය ශිෂ්‍ය නිලධාරීන් මෙන්ම විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ද මෙම පාඨමාලාව හදාරනු ලැබිය. මෙම සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය.
Sports Shoes
|
【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ