Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st August 2016 12:58:02 Hours
65 වන සේනාංක ක්‍රීඩා තරඟාවලිය අවසන් වේ
65 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත භට පිරිස් තුල ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ජුලි මස 16 සිට 26 දක්වා ක්‍රීඩා තරඟාවලියක් සංවිධානය කරන ලදි. ඒ අනුව බැඩ්මින්ටන් තරගාවලියේ මූලික වටයේ තරඟ ජූලි 16 සිට 23 දක්වා පැවැත් වූ අතර ඒ සඳහා බැඩ්මින්ටන් කණ්ඩායම් 10 ක් සහභාගී විය. එහිදි අවසන් වටය සඳහා තේරී පත් වූ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බැඩ්මින්ටන් කණ්ඩායම සහ 1 වන ගජබා රෙජිමේන්තු බැඩ්මින්ටන් කණ්ඩායම අතුරින් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බැඩ්මින්ටන් කණ්ඩායම වෙත ශුරතාවය හිමිවිය. එහිදි පැවැත් වූ පැසිපන්දු තරඟාවලිය සඳහා යුද හමුදා කණ්ඩායම් 12 ක් තරඟ කළ අතර, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම වෙත ශුරතාවය හිමිවිය. 15 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පරදා තරඟ වැදුණු 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම එල්ලේ තරඟාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සමත්විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 651 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.ආර්. අබේසිංහ සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Sports brands
|
Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!