Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th July 2016 19:33:46 Hours
යුද හමුදාපතිතුමාගේ අදහසක් අනුව විපතට පත් සාලාව ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් නිළ ඇදුම්
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම අනුව කොස්ගම - සාලාව කඳවුරේ ඇති වූ පිපිරීම හේතුවෙන් විපතට පත් එම ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 291 දෙනෙකු සඳහා පාසල් නිළ ඇදුම් බෙදීමේ උත්සවයක් සිකුරාදා (29) දින හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ දී සංවිධානය කරනු ලැබීය. ඒ අනුව හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලය, කළුඅග්ගල දොන් බොස්කෝ විද්‍යාලය, හංවැල්ල මායාදුන්න විද්‍යාලය සහ පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල්හි දුවා දරුවන් 291 දෙනෙකු සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් පාසල් නිළ ඇදුම් බෙදා දෙනු ලැබීය. එමෙන්ම යුද හමුදාවේ දායකත්වයෙන් කොස්ගම පිපිරීම නිසා විපතට පත් පවුල් සඳහා හැකිතාක් සහන ලබා දීමේ අරමුණින් යුතුව තවත් පාසල් 38 ක පාසල් සිසුන් සඳහා නිළ ඇදුම් කට්ටල බෙදා දීම නුදුරේදී සිදු කිරීමට නියමිතය. සිකුරාදා (29) දින හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ පැවති අදාල පාසල් හතර සඳහා නිළ ඇදුම් කට්ටල බෙදා දීමේ අවස්ථාවට යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූ අතර, එම අවස්ථාව සඳහා සීතාවක කලාප අධ්‍යාපන අධ්යක්ෂ ටී.එස්.එන්.කේ දිසානායක මිය, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ද සහභාගි වූහ. මේ අතරතුර යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ රණවිරු අපරල් ආයතනය විසින් කොලොන්නාව සහ ගොතටුව ප්‍රදේශවල ගං වතුරෙන් විපතට පත් සිසුන් වෙනුවෙන් පාසල් නිළ ඇදුම් මසා දීමේ වැඩසටහනක් විහාරස්ථානය තුළ සිදු කළ අතර, මීට දින කිහිපයකට පෙර එම ව්‍යාපෘතිය සාර්ථකව නිමාවට පත් විය.
Running Sneakers Store
|
Nike Shoes