Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th July 2016 19:16:29 Hours
කතරගම පූජා භූමිය අවට බැතිමතුන් විසින් බැහැර කරන ලද අපද්‍රව්‍ය ඉවත් කෙරේ
කතරගම ඇසළ උත්සවයට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පොලිතින් සහ අහිතකර ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හේතුවෙන් එම ප්‍රදේශය දැඩි ලෙස අපවිත්‍රව පැවති අතර, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංක භට පිරිස් විසින් ජුලි මස 22 සහ 23 යන දිනයන්හි වැඩසිටිකන්ද විහාරස්ථානය හා අවට පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත. වැඩසිටිකන්ද විහාරස්ථානයේ විහාරාධාපති පූජ්‍ය හීල්ලේ ඥානානන්ද හිමි 122 බලසේනාධිපති හට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් යටතේ මෙම ප්‍රජා සත්කාර්ය සඳහා යුද හමුදා භට පිරිස් 20 දෙනෙකු යොදවා ඇත. මෙහිදී භට පිරිස් විසින් පොලිතීන්, ෂොපිං බෑග්, පත්තර කඩදාසි, පළතුරු බීම බෝතල්, ප්ලාස්ටික් කෑන් සහ බෝතල් මෙන්ම අනෙකුත් ඉවතලන ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් එක් රැස් කර එම ප්‍රදේශය පිරිසිදු කරනු ලැබීය. තවද නගරසභා බලධාරීන් හට එම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ද භට පිරිස් සහයෝගය දෙන ලද. එම පිරිසිදු කිරීම් අතරතුර බලසේනාධිපති ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම ප්‍රදේශයේ සංචායක ද නිරත විය.
Sports brands
|
adidas Yeezy Boost 350