Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th July 2016 13:24:11 Hours
12 වන සේනාංක භට පිරිස් කතරගම වන්දනාකරුවන් සඳහා ආහාර පිසීමට සහය වේ
වාර්ෂිකව (ජුලි මස 5 සිට 19) වන දින දක්වා කතරගම දේවාල පුද බිමේ පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් සඳහා පවත්වනු ලබන දන්සලෙහි අවශ්‍ය ආහාර පිසීම සඳහා සිවිල් සූපවේදීන් සහ යුද හමුදා සාමාජිකයින් සිය දෙනෙකු සහය ලබා දී ඇත. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් යුද හමුදා සූපවේදින් 49 දෙනෙකු සහ සිවිල් සූපවේදීන් 17 දෙනෙකු මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුනි. එම බැතිමතුන් සඳහා ආහාර ලබා දීමේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ලබා දෙනු ලැබු ආහාර එම බැතිමතුන් හට මහත් සත්කාරයක් විය. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා යුද හමුදා අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සියයකට ආසන්න ප්‍රමාණයක් දායකත්වය ලබා දෙනු ලැබීය.
buy shoes
|
UOMO, SCARPE