Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th July 2016 13:22:32 Hours
දකුණු පළාත් ආදී ආනන්දීය ශාඛාවෙන් පාසල් සිසුන් සඳහා පරිගණක
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ඩබ්.කේ හේරත් ගේ මඟපෙන්වීම යටතේ 18 වන ශ්‍රී ලංකා පබල හමුදා රෙජිමේන්තු භට පිරිස් විසින් දකුණු පළාත් ආදී ආනන්දීය ශාඛාවෙහි දායකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. හොද හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ආදි සිසුන් විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී. මෙම අවසථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ඩබ්.කේ හේරත් සහභාගි විය. දකුණු පළාත් අදි ආනන්දීය ශාඛාවේ සභාපති ඉසුරු ද සිල්වා මහතා සහ එම කණ්ඩායමත්, ආචාර්යවරුන්, සිසුන් සහ භට පිරිස් මෙම අවස්ථාවට සහභාගි විය. මෙහිදී සිසුන් 54 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබා දුන් අතර, පාසල සඳහා පරිගණකයක් පරිත්‍යාග කිරීම ද සිදු විය. වඩමාරච්චි ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක් වූ අල්වායි අම්බාල් විද්‍යාලයයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම පරිත්‍යාග සිදු කරනු ලැබීය.
Mysneakers
|
Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov