Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th July 2016 12:21:08 Hours
11 වන සේනාංකයෙහි නව පුස්තකාලය සහ ශාරීරික අභ්යාසගාරය විවෘත කරයි
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර පිහිටි 11 වන සේනාංක මූලස්ථානයෙහි දීර්ඝ කාලයක සිට අඩු පාඩුවක්ව පැවතිව තිබූ පුස්තකාලය සහ ශාරීරික අභ්යාසගාරය සිකුරාදා (22) දින විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා 11 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර සමගින් කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඊ.ඒ.පී එදිරිවීර, මාණ්ඩලික නිලධාරී - 1 ක්‍රියාන්විත ලුතිතන් කර්නල් ඩබ්.එම්.එස්.එන් ඇරාගොඩ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී -1 සම්බන්ධීකරණ ලුතිතන් කර්නල් එල්.ජී.ජේ.එන් ආරියතිලක සහ අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා 11 වන සේනාංකයේ නිලධාරීන් සහ භට පිරිස් විසින් දායකත්වය දක්වන ලදී.
Asics shoes
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News