Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th July 2016 12:17:23 Hours
අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි අණදෙන නිලධාරීගේ මූලිකත්වයෙන් පනිච්චන්කර්නි තිරුමගල් විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල අ.පො.ස උසස් පෙළ හදාරන පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ චාම් උත්සවයක් සෙනසුරාදා (9) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 18 වන වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි අණදෙන නිලධාරී සහභාගි වූ අතර, එම බලඇණියෙහි නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් එම පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී. මෙම සත්කාරය සඳහා දායකත්වය බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයෙහි සාමාජිකයින් විසින් සිදු කරන ලැබීය.
latest jordans
|
Men’s shoes