Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
14th July 2016 19:38:26 Hours
ගිනි නිවීම පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කරයි
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා භට පිරිස් සඳහා ගිනි නිවීම පිළිබඳව සහ එම උපකරණ භාවිතා කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක් බදාදා (13) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් ගිනි නිවීම පිළිබඳව දැනුවත් කිරීමේ අදිටනින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් හතලිස් පස් දෙනෙකු සහ සෙසු නිලයින් හැත්තෑ දෙදෙනෙකු සමගින් යුද හමුදා සාමාජිකයින් 117 දෙනෙකු සහභාගි වූහ. මෙහිදී 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායෙහි ලුතිතන් වී.ඩී වන්නිආරච්චි විසින් දේශණය සිදු කරනු ලැබූ අතර, එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I ලුතිතන් කර්නල් ජේ.කේ.ආර් ජයකොඩි සහභාගි විය.
buy shoes
|
Nike Off-White