Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st July 2016 19:46:34 Hours
කිළිනොච්චි සෙබලුන් හට නව ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක්
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් හට දීර්ඝ කාලයක සිට අඩු පාඩුවක්ව පැවති ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් 11 වන ඉංජිනේරු සේවා සෙබලුන්ගේ සහ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගේ සහයෝගයෙන් තිරුමුරුක්කන්ඩි ප්‍රදේශයේ ඉදි කරනු ලැබීය. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් රුපියල් මිලියන 1.4 ක පිරිවැයක් යොදමින් ඉදි කරන ලද මෙම ජල පිරිපහදු ව්‍යාපෘතිය කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් බදාදා (29) දින විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා කිළිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී සමගින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන 7 වන සංවත්සරයට සමඟාමීව ඉදි කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් එක් දිනකට පානීය ජල ලීටර් 10,000 ක ප්‍රමාණයක් භට පිරිස්වල ප්‍රයෝජනය සඳහා පිරිසිදු කර ගත හැකිය.
Running sports
|
New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival