Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st July 2016 14:21:01 Hours
ඉංජිනේරු සේවා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක
ඉංජිනේරු සේවා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුණේ සිකුරාදා (17) දින දියතලාව මැණික්කන්ද ප්‍රදේශයේ පිහිටා ඇති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය. එහිදී 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.එන්.ජේ පෙරේරා විසින් කර්නල් සේනාවිධායක ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉංජිනේරු සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. කර්නල් සේනාවිධායක විසින් 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සංචාරය සිහිගන්වමින් නා පැළයක් රෝපණය කරන ලදී. එමෙන්ම කර්නල් සේනාවිධායක විසින් මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් සෙසු නිල භෝජනාගාරය සහ මුළුතැන්ගෙය ඉදි කිරීම සඳහා මුල්ගල තබනු ලැබීය. අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රයෙන් පසු කර්නල් සේනාවිධායක විසින් සියලු නිලයින් අමතනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.
jordan Sneakers
|
Sneakers Nike