Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st July 2016 11:37:52 Hours
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙන් තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක්
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් අරණායක සහ මාවනැල්ල ප්‍රදේශයේ නාය යෑමෙන් විපතට පත් වූ පාසල් ළමුන් හට කැපිටල් සිටි රෝටරි සමාජයේ දායකත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් අඟහරුවාදා (28) දින සංවිධානය කරනු ලැබීය. මෙහිදී කැපිටල් සිටි රෝටරි සමාජය විසින් අරණායක සහ මාවනැල්ල ප්‍රදේශයේ තෝරාගත් පාසල් 54 ක ආපදා හේතුවෙන් විපතට පත් පාසල් දුවා දරුවන් 5834 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 58 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන, 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බී හත්නාගොඩ සමගින් කැපිටල් සිටි රෝටරි සමාජයේ සාමාජිකයින් රැසක් සහභාගි වූහ. එමෙන්ම මෙම වැඩසටහන යටතේ ප්‍රදේශයේ පාසල් 54 ක ළමුන් සඳහා සහන සහය සහ පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය.
jordan Sneakers
|
NIKE AIR HUARACHE