Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2016 19:21:20 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන 5 වන තොරතුරු තාක්ෂණ පාඨමාලාව ආරම්භ වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම වර්ෂය තුල සංවිධානය කරනු ලැබූ 5 වන තොරතුරු තාක්ෂණ පාඨමාලාව ජුනි මස (18) දින ‘නැණසල’ පරිගණක මධ්‍යස්ථානයේ දී ආරම්භ කරනු ලැබූ අතරථ ඒ සඳහා සෙසු නිලයින් 21 දෙනෙකු සහභාගි වේ. එහිදී තොරතුරු තාක්ෂණය හැදෑරීමේ වැදගත්කම පැහැදිලි කරමින් කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි විසින් සමාරම්භක දේශණය පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින නිලධාරීන්, සෙසු නිලයින් සහ පාඨමාලාලාභීන් එක් විය. නුගේගොඩ ‘ඔරියන්ට් ඇකඩමි පුද්ගලික ආයතනය’ මෙම පාඨමාලාව සඳහා මානව සම්පත් දායකත්වය ලබා දෙන ලදී.Authentic Nike Sneakers | Air Jordan