Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th June 2016 18:49:21 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන යුද හමුදා සාමාජිකයින් ජාත්යදන්තර මානුෂවාදී නිතිය පිළිබඳව දැනුවත් කරයි
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින් සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ දින දෙකක වැඩමුළුවක් එම ආරක්ෂකා සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී ජුනි මස 14 සහ 15 යන දිනයන්හි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය. මෙම වැඩමුළුව යුද හමුදා මූලස්ථානයේ මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයින් විසින් මෙහෙයවනු ලැබීය. එම වැඩමුළුව මගින් අනාගත අභියෝග හමුවේ යුද හමුදා අණ දෙන නිලධාරීන්, සාමාජිකයින්ගේ වගකීම් සහ ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම්වලදී මෙන්ම රාජ්‍ය නොවන ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම්වලදී යුද හමුදාව මුහුණ දෙන ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගි වූහ.
Running sport media
|
NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite