Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th June 2016 15:05:12 Hours
සිවිල් සංවිධාන විසින් කොස්ගම විපතට පත් වැසියන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දේ
පසුගියදා කොස්ගම පිපිරීමෙන් විපතට පත් සිවිල් වැසියන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව එම වැසියන් සඳහා වියලි ආහාර, ගෘහ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙනු ලැබීය. ඒ අනුව කොස්ගම සිවිල් වැසියන් වෙත බෙදාදීම සඳහා අඟහරුවාදා (14) දින උතුරු කොළඹ ‘මානව සත්කාරක පදනමේ’ සංවිධානයෙන් පරිත්‍යාග කරනු ලැබූ කොට්ට සහ මෙට්ට තොගය ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක වෙත භාර දෙන ලදී. එම භාණ්ඩ තොගය බොරළුගොඩ පිහිටි යුද හමුදා කාර්යාලයේ දී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක හට භාර දීමේ අවස්ථාව සඳහා ‘මානව සත්කාරක පදනමේ’ සභාපති පූජ්‍ය මතුරට ධම්මාලන්කාර හිමි සමගින් ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා එක් විය. එමෙන්ම එම වැඩසටහන සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ කොළඹ 13 කොටහේන පිහිටි වැඩිහිටි නිවාසයේ කළමාණාකාරීත්වය දරණ ‘මානව සත්කාරක පදනමේ’ සාමාජිකයින් ද එක් විය. ඊට සමගාමීව බෞද්ධයා නාලිකාවේ සභාපති සහ සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධනනගම කුසලධම්ම නායක හිමියන් විසින් සඳුදා (13) දින විපතට පත් වූ වැසියන් සඳහා බෙදාදීමට වියළි සලාක විශාල ප්‍රමාණයක් යුද හමුදාව වෙත පරිත්‍යාග කරනු ලැබීය.
latest Running
|
nike air max 95 obsidian university blue book list